සචිනි අයේන්ද්‍රාගේ සැමරුම් සාදය.




















පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවති 2016 ප්‍රසාංගික කලා ලෝක  ශුරතාවයේදී මුල්වරට ලංකාව නියෝජනය කළ රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය. කලාකරුවන් සමග එම චාරිකාව යන්නට පෙර පැවැත්වූ සරල සාදයේදී ලබාගත් ඡායාරූප එකතුව පහතින්.



මෙතනින් යන්න



Kategori

Kategori